විදේශයන්හි රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට
කොරෝනා වසංගතය මධ්‍යයේ විදේශයන්හි සිර වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.
ඒ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 332ක්ද, එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකුද වෙයි.
තවද, කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළඳ නැවක සේවය කිරීම සඳහාද විදේශීයනැවියන් 13 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට අද අලූයම දිවයිනට පැමිණ ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments