Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි.

2011 වර්ෂයේ ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමට සමත්වූ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් බව නිවේදනය කර සිටී.

ටෙස්ට් තරග 90 කදී ලකුණු 4876ක් රැස් කර ඇති දෝනි එක්දින තරග 350 කදී
ලකුණු 10773ක් රැස් කර ගෙන ඇත.  විස්සයි විස්ස තරග 98 කදී ලකුණු
1617 ක් රැස් කොට ඇති ඔහු IPL තරග 190කදී ලකුණු 4432 ක් රැස් කිර ඇත.

The post දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();