
සාවද්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්සක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාව සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න අද නියොග කළේය.
The post සාවද්‍ය සාක්ෂි නිර්මාණය ශානි අබේසේකර යළි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

0 Comments