Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයි පී එල් තරගාවලියේ තරග රැසක්  ලසිත් මාලිංගට අහිමි වෙයි.

ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වේ.  මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු අයි පි එල් තරගාවලියේ මූලික වටයේ තරග රැසකට සහභාගී නොවීමට තීරණය කිරීම මෙයට හේතු වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

The post අයි පී එල් තරගාවලියේ තරග රැසක්  ලසිත් මාලිංගට අහිමි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();