
අධිකරණ ඇමැති ධුරය අලි සබ්රි මහතාට ලබා දීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිද්ධ වී ඇතැයි සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසයි. තමන්ට විරුද්ධව අධිකරණ ඇමති අලි සබ්රි නඩු පවරා ඇත නිසා ඔහුට අධිකරණ ඇමති ධූරය දීමෙන් තමන්ට අගතියක් සිදු වන බව උන්වහන්සේ පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තමන් අධිකරණ යන බවද උන්වහන්සේ පවසයි.
The post අලි සබ්රිට එරෙහිව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි. appeared first on Lanka News Column.

0 Comments