සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 09ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය ගණන 2,798 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments