Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ කොමිසම නිහඬ කාලයක් ප්‍රකාශයට පත්කරයි

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව, මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
 
මෙම කාලය තුළ ප්‍රචාරක කටයුතු හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
 
නිහඬ කාලය තුළ මැතිවරණ නීති කඩකරන ඕනෑම පුද්ගලයෙක් හෝ කණ්ඩායමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();