ලොව පුරා කොවිඩ් 19 වෛරස ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 733,897 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද(11) අළුයම වාර්තා කර ඇත
 
මේ වන විට ගෝලීය වශයෙන් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 20,001,019 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
වෛරස ආසාදනය වූවන්ගෙන් 12,209,074 ක පිරිසක් මේ වන විට සම්පුර්ණ සුවය ලබ ඇත.