Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර ඇත.  ඒ ඔහු ඊයේ රාති‍්‍රයේ ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

The post ශානි අබේසේකර 7 දක්වා රිමාන්ඩ්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();