ඉන්දියාවෙන් කොරෝනා මරණ 38,176 ක්….ඊයේ දිනය තුළ මරණ 758ක්.
ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 758ක් සිදුව තිබේ. ඊයේ දිනය තුළ එරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 52,783ක්. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාධිතයින් 18 ලක්ෂ 5,838ක් වාර්තා වී තිබේ. ඒ කොරෝනා මරණ 38,176ක්ද සමගයි.
The post ඉන්දියාවෙන් කොරෝනා මරණ 38,176 ක්….ඊයේ දිනය තුළ මරණ 758ක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments