
ඊසානදිග ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් අසූතුන් ලක්ෂයක් පමණ පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
5,000 කට අධික පිරිසක් තාවකාලික කඳවුරුවල රඳවා තිබෙන අතර , ඉන්දීය ආපදා කළමනාකරණ ප්‍රාන්තය සඳහන් කරන්නේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 16 ක පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.
The post ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ. appeared first on Lanka News Column.

0 Comments