තවත් කොරෝනා ආසාදිතයන් 24 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2789දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
එසේම ඊයේ (20) දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් 16 දෙනා සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,918ක් දක්වා ඉහළ ගියේය.