ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන උපරිම පොළී අනුපාතය පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ අනුව ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා අය කළ හැකි උපරිමා පොළී අනුපාතිකය 18% ක් දක්වා පහත දමා ඇත. මීට බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා 28% ක උපරිම පොළී අනුපාතිකයක් අයකරනු ලැබීය.
මේ අතර කලින් සකස් කර ගන්නා ලද තාවකාලික බැංකු අයිරා සඳහා අය කළ හැකි උපරිම පොළී අනුපාතිකය 16% ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර උකස් පහසුකම් වෙනුවෙන් අය කළ හැකි උපරිම පොළිය ද 10%ක් දක්වා අඩු කර ඇත.
from රට තොට – Colombo Tribune https://ift.tt/3iX0J1J
tribune

0 Comments