Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශාෂාන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉවත්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ශාෂාන්ක් මනෝහර් ඉල්ලා අස්වී තිබේ.  
 
වසර හතරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය හෙබවූ ශාෂාන්ක් මනෝහර් ඔහුගේ නියමිත වසර ගණන අවසන්වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇත.
 
කෙසේ වෙතත් ඔහුට තවත් වසර 2 ක් එම ධුරයේ රැඳී සිටීමට හැකියාව පවතින නමුත් ඔහු පවසා ඇත්තේ තමන් එම වසර දෙක එම ධුරයේ කටයුතු නොකරන බවයි.
 
මීළඟ සභාපතිවරයා පත්වන තෙක් එහි වැඩබලන සභාපතිවරයා ලෙස සිංගප්පූරු ජාතික ඉම්රාන් ක්වාජා පත්කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();