Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමයි

රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමගම මෙම පියවර ආරක්ෂිත පියවරක් ලෙස ගෙන තිබේ. දැනටමත් වැලිකඩ බන්ධනාගාරයේ අදාල ආසාදිතයා ගේ ආශ්‍රිතයන් සියලුදෙනාම කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර නිරෝධායන සඳහා ද යොමු කර ඇත.

The post රැදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු නවතා දමයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();