Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රසීල ජනාධිපති ආර්යාවට කොවිඩ් වැළඳෙයි

බ්‍රසීල ජනාධිපති ආර්යාව වන මිෂෙල් බොල්සොනාරෝ කොවිඩ් 19 වැළඳී ඇති බවට සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී ඇත
 
ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ මාධ්‍ය කාර්යාලය මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 57,837 ක් වාර්තා කර ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 26 ලක්ෂ 10,102කි.
 
එමෙන්ම වාර්තා වූ නව මරණ 1,129 ක් සමග බ්‍රසීලයේ කොවිඩ් 19 හේතුවෙන් මියගිය සංඛ්‍යාව 91,263 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();