Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

අද (13) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.
 
මේ අතර, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර ශිෂ්‍යා විසින් නිර්මාණය කළ වෛද්‍ය උපකරණයක් (Stethoscope) එහිදී ජනාධිපති තුමන් වෙත හඳුන්වා දෙන ලදී. එහි විශේෂත්වය වනුයේ රැහැන් රහිත එකක් වීම හා රෝගීන්ට සමීප නොවී භාවිත කළ හැකි එකක් වීමයි. 
 
මෙම අවස්ථාව සඳහා මල්වතු පාර්ශව‍‍යේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි මාහිමිපාණන් වහන්සේ ද වැඩමකර සිටියහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();