Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙනස් වෙන්නට බැරි සහ අකමැති උදවියට එසේ වන්නට ඉඩ හරිමු.

සෑම මැතිවරණයකට පස්සේ ලංකාවේ බහුතරයක් ජනතාවගේ අපේක්ෂා බිඳවැටෙනවා. ඔවුන් පසුතැවීමට ලක්වෙනව. අපි අද ඉන්නේ දැඩි ආර්ථික අර්බුදයක මුවවිටයි. ගෝලීය ආර්ථිකයේ අපේ නියෝජනයේ කොටසට දෙස බැලූ විට මෙය තවත් බරපතළයි.

අද මානව සබඳතා සියල්ල බිඳ වැටිලා. පාරම්පරික සම්ප්‍රදායන්ගෙන් මිදෙන්නේ නැතිව මේ තත්වය වෙනස් කළ නොහැකිය. බොහෝ අයට ඉන් මිදිම ඉතා අපහසුයි. කුඩයක් දුන්නහමත් ඡන්දය දෙන අය තමයි ඉන්නේ. වෙනස් වෙන්නට බැරි සහ අකමැති උදවියට එසේ වන්නට ඉඩ හරිමු. අපිත් කියන්නේ එසේ කළ හැකි අයට දෑස් විවර කර බලන ලෙසයි. මෙතෙක් ඔබ ඡන්දය දුන්නේ කුමන හෝ පාලක කඳවුරක බලය තරකර ගැනීමටයි. ඔබට එය වැටහෙනවා. නමුත් ඔබ ඡන්ද පොළේ දී බොහෝවිට ගන්නේ අමනොඥ තීන්දුය. අපි මේ භුක්ති විඳිමින් ඉන්නේ එහි ප්‍රතිඵලයි.

ප්‍රවීණ සංගීත ශිල්පී නදීක ගුරුගේ.

The post වෙනස් වෙන්නට බැරි සහ අකමැති උදවියට එසේ වන්නට ඉඩ හරිමු. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();