අණ නොතැකු අයෙක් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
මොරටුව, ලූනාව ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය 39 හැවිරිදි පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු අයෙක් බව පොලීසිය පවසයි.
ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක දී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී එම වෙඩි තැබීම සිදුව ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments