Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදන්‌ භාරමින්‌ සිටි සැකකරුවන්‌ තිදෙනෙකු අත්‌අඩංගුවට

ඊයේ (07)  කෑගල්ල කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත කෑගල්ල පොලිස්‌ වසමේ මුත්තෙට්ටුවත්ත, පලපොලුව ප්‍රදේශයේ වැටලීමක්‌ සිදු කර ඉඩමක නිදන්‌ හාරමින්‌ සිටි සැකකරුවන්‌ නිදෙනෙක්‌, කැණීම්‌ සඳහා යොදාගත්‌ උපකරණ හා පූජා භාණ්ඩ ද සමභ අත්‌අඩංගුවට ගෙන කෑගල්ල පොලිසියට ඉදිරිපත්‌ කර ඇත.
 
අත්‌අඩංගුවට ගන්‌ සැකකරුවන්‌ අවුරුදු 27, 37 භා 45 වයස්‌ වල පසුවන ඉබ්බාගමුව, කෑගල්ල හා පලපොලුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන්‌ වෙයි.
 
සැකකරුවන්‌  අද (08) දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි. 
 
මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();