Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි.

උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. හබරාදුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යයි තහවුරු වූ කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකයා සමඟ එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

The post උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();