Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බූස්ස බන්ධනාගාරයෙන් යළිත් ජංගම දුරකථන සොයා ගැනේ

බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි දුරකථන සහ තවත් උපාංග රැසක් සොයා ගෙන තිබේ.
 
බන්ධනාගාරයේ ආරක්‍ෂාව සදහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල සෝදිසියකදී මේවා සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
 
මෙහිදී කන්ජිපනි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරි අංක 03 තිබී ඇන්රොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක් එම චාජර් එකක් සහ සිම් පත් 04 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගත් උපකරණ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();