Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැතිවරණ නීති වලට අනුකූල නොවන මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරන්න.

මැතිවරණ නීති වලට අනුකූල නොවන ලෙස බස් රථ, ත්‍රීරෝද රථ සහ පෞද්ගලික වාහනවල අලවා ඇති මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරන්න යැයි මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

The post මැතිවරණ නීති වලට අනුකූල නොවන මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරන්න. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();