Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කාළගුණයෙන් රතු නිවේදනයක්

නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බවය.

එමෙන්ම ඇතැම් විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();