Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගොඩ ලොක්කා මියගිය බවට තහවුරු වී නැහැ.

පොලීසියට අවශ්‍යව සිටි  චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පළවන තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නැති බව පොලීසිය පවසයි.  ඊයේ(23) මාධ්‍ය වාර්තා කර තිබුණේ, විෂ ශරීරගත වීමකින් “අංගොඩ ලොක්කා” මියගොස් ඇති බවය.

The post අංගොඩ ලොක්කා මියගිය බවට තහවුරු වී නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();