Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැල්ලවායේ දරුණු රිය අනතුරක් - තිදෙනෙක් මරුට

වැල්ලවාය - මොණරාගල මර්ගයේ වරුණගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 
වැල්ලවාය දෙසට ගමන් කළ ලොරි රථයක් හා බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයන් මෙලෙස මුහුණට මුහුණලා ගැටී අනතුර සිදුව තිබේ. 
 
අද (10) පෙරවරුවේ සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා වැල්ලවාය රෝහල් ගතකර තිබේ.
 
ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();