Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා නැතැයි තහවුරු වෙයි

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් කර තිබේ.

එම නිවේදනයට අනුව ආසාදිතයා ලෙස සැලකූ පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේදී කළ PCR පරීක්ෂක 5ක ප්‍රතිඵල මත COVID-19 ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බවය.

වඩාත් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් 154 දෙනෙකුගේ ද PCR පරීක්ෂණ සිදුකර තිබේ.

ඔවුන් අතුරින් ද කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අදාළ නිවේදනයේ දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();