Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලි බිලට සහන ලැබෙන අයුරු

මාර්තු ,අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි ඒකක 0 සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 25 ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 
 
එම ගාස්තු ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් පාරිභෝගිකයින්ට ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර  සිටියේය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();