Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පතලක් නාය යයි - 50 ක් මරුට : 200ක් සිරවේ

2 ජූලි, 2020

උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

එරට ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය පැවසුවේ, දැනට සිදුකර ගෙන යන මෙහෙයුම් වලදී එම සේවකයින්ගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

මේ අතර පතල තුල තවත් පුද්ගලයින් 200 දෙනෙකු සිරවී සිටින බවත් ඔවුන්ව මුදා ගැනීමට මෙහෙයුම් දියත් කරමින් සිටියි.

උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පතලේ සේවය කරමින් සිටියදී එක්වරම සිදුවූ නාය යාමක් හේතුවෙන් මෙම විපත සිදුව තිබේ.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();