Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළට

මෙරට මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ, ඊයේ (30) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනෙකු සමගය. 
 
ඔවුන් අතරින් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා විදේශයක සිට පැමිණි තුර්කි ජාතිකයකු බව සඳහන්වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();