ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළට
කොවිඩ් 19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් පස්දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වාර්තා වේ.
එසෙම ඉන්දියාවෙ සිට පැමිණි අයෙක් ද වේ.
මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments