සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 1863ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1863දක්වා ඉහළ ගොස් තිබුනි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments