Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරුණ ජයසුන්දර STF මුල් පුටුවේ වැඩ භාර ගනියි

 පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද (11)එම මූලස්ථානයේදී වැඩ භාරගත්තේය. 
 
ඒ, මෙරට 13 වන පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරියා වශයෙනි.
 
45 හැවිරිදි ඔහු විශේෂ කාර්ය බලකායේ ලාබාලතම අණදෙන නිලධාරියා ද වේ.
 
2001 වසරේ පෙබරවාරි මස සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට එක්ව සිටි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර 2002 වසරේ සිට විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේද සේවය කර තිබේ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();