මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් අද (10) පැවැත්විමට නියමිතව ඇත.

අද පෙරවරු 10.00 ට මැතිවරණ කොමිසම රැස්විමට නියමිත බව වාර්තා වෙයි.

මැතිවරණය පැවැත්වන දිනය සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගැනිමට නියමිත බව සදහන් වෙයි