Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඩු පිරිසක් ඉදිරියේ ‍ට්‍රම්ප් පළමු ප්‍රචාරක රැළිය පවත්වයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂිත පිරිසට වඩා කුඩා පිරිසක් ඉදිරියේ සිය පළමු මැතිවරණ ප්‍රචාරක රැළිය පවත්වා තිබේ.
 
කෙසේ නමුත් ජනාධිපතිවරයා පසුගිය සතියේ දී කියා තිබුනේ දෙඩුවේ තුල්සා බැංකුවේ ඔක්ලහෝමා මධ්‍යස්ථානයේ පැවති මෙම උත්සවය සඳහා මිලියනයකට ආසන්න පිරිසක් ප්‍රවේශ පත්‍ර ඉල්ලා ඇති බවයි.
 
කෙසේ නමුත් ආසන 19,000 කින් සමන්විත මෙම මධ්‍යස්ථානයේ ද බලාපොරෝත්තු වූ පිරිසක් නොපැමිණීම හේතුවෙන් පිටත ප්‍රදේශවල මැතිවරණ රැළි ඇමතීමේ සැලසුම් ද අත්හැර දමා ඇතැයි සදහන්වේ. 
 
කොරෝනා  වසංගතය අතරතුර රැලිය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා කනස්සල්ලට පත්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();