Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රථවාහන දඩ මුදල් ගෙවීමට තවත් අතිරේක සහන කාලයක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් පෙබරවාරි මස 16 දින හෝ එම දිනෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට ජුනි මස 30 දන්වා සහන කාලයක් ලබා දීමට රජය කටයුතු කර ඇත. 
 
ඒ අනුව 2020 පෙබරවාරි මස 16 සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමඟ ගෙවීමට හැකියාව පවතී. 
 
මෙම දඩමුදල් දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();