Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝක කුසලානය වික්කා කිවුවාට - මහේල සහ සංගා මහින්දානන්දගෙන් ගේම ඉල්ලයි

2011 ක්‍රිකට් ලෝකකුසලාන මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දැක්වීමට එවක හිටපු ක්‍රිකට් නායකයා වන කුමාර සංගක්කාරත්, උපනායකයා වන මහේල ජයවර්ධනත් කටයුතු කොට ඇත.
ඒ අනුව දෙදෙනාම සිය ට්විටර් ගිණුමේ පණිවුඩ තබමින් කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇත්නම් වහාම රටට ඉදිරිපත් කරන ලෙසටය.

මෙහිදී මහේල සදහන් කර ඇත්තේ මැතිවරණයක් ළග එන බැවින් ඇතැමුන් දැන්ම තියා සර්කස් පෙන්වීමට පටන් ගෙන ඇති බවත්, ඒ සදහා නම් සහ සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවත්ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();