ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දී අද(20) උදෑසන කිරි ආහාර පූජාවක් පැවැත්වුණි.