Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව.

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ජනාධිපති කොමිසමක් විසින් නියෝග කර තිබේ.  ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ තෙවන දිනටත් ඊයේ (19) එහිමි සාක්ෂි දුන් අවස්ථාවේදීය.

එහිමි ලබාදී ඇති සාක්ෂි හේතුවෙන් ජීවිත තර්ජනයක් එල්ල විය හැකි නිසා වහාම පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ජනාධිපති කොමිසම වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කර ඇත.

The post ඥානසාර හිමිට පොලිස් ආරක්ෂාව. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();