Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර සඳුදා සිට

ලබන සඳුදා (22) පෙරවරු 6.00 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අදියර ආරම්භ කෙරෙන බව පොලිසිය පවසයි.
 
බොරැල්ල හංදියේ සිට කොළඹ කොටුව දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.
 
පුද්ගලික බස් රථ , ලංගම බස් රථ , ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ හා වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව තුළින් ගමන් කල යුතුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();