Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ මුහුදට ගිය මහජන මුදල්.

රුපියල් මිලියන 890ක් වියදම් කරලා ගල්කිස්සේ මුහුද ගොඩ කරනවා .මුහුද ගොඩ කරලා සතියකින් ආයේ මුහුදටම යනවා .තිබිච්ච වෙරළත් ඇත්තේ නැහැ . එතකොට මහ මුහුදට රුපියල් 890ක් වියදම් කරලා දෙන්න පුළුවන් සුටුස් ගාලා .සතියෙන් දෙකෙන් . ඒකට වගකියන්න කව්රුත් නැහැ .හිරේ යන්න කව්රුත් නැහැ . ප්‍රශ්න කරන්න කව්රුත් නැහැ .දඩුවම් විදින්න කව්රුත් නැහැ . හැබැයි ජනතාව මත බර පටවනවා ඒ ඔක්කොම අල්ලලා .මේ නාස්තිය වංචා දූෂණ නිසා ඇති වෙන ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පැටවීමක් මේ කරමින් යන්නේ යනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

The post මහ මුහුදට ගිය මහජන මුදල්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();