
මෙවර මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයන් සියයට අසූවකට මත්පැන් තැබෑරුම් ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරයි. කිසියම් අපේක්ෂකයාට මත්පැන් තැබෑරුම් නැතිනම් ඒ බව ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස ද උන්වහන්සේ පවසයි.
ඉදිරි මැතිවරණයේදී මෙම තැබෑරුම් ඔවුන්ගේ මැතිවරණ කටයුතුවල යෙදෙන ආධාරකරුවන්ට මත්පැන් ලබාදීමට උපයෝගී කරගන්නා බවද උන්වහන්සේ පවසයි.
The post අපේක්‍ෂකයන් 80%කට මත්පැන් තැබෑරුම්. appeared first on Lanka News Column.

0 Comments