කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 712 දෙනෙකු අද (15) වන විට පූර්ණ සුවය ලබා ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කර සිටියි.
තවත් නාවිකයින් 172 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
0 Comments