Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපරාධ නඩු 19091ක විමර්ෂණ අවසන්

නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි මස සිට පසුගිය මැයි මාසය දක්වා වූ කාලය තුල අපරාධ නඩු 19091 අදාලව විමර්ෂණ අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.
 
එම විමර්ශණ අතරින් අධි චෝදනා යටතේ මහාධිකරණවල ගොණුකර ඇති නඩු සංඛ්‍යාව 1078කි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();