මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවා යයි
කොවිඩ් - 19 ආසාදිතයින් 12 දෙනෙකු අද (15) හඳුනාගෙන තිබේ.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු, කුවෙට් සිට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු ඔවුන් අතර වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 1901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයන් 1342 දෙනෙකු සුවය ලබා ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments