කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1884 දක්වා ඉහළට
මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ නැඟ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ, ඊයේ (13) දිනයේ වාර්තා වූ නව රෝගීන් 4 දෙනාත් සමඟය.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය ගණන 1252ක් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments