කොරෝනා සුවය ලැබූ ගණන 1472ක්
කොරෝනා වෛරසය ආසාදිතව මේවන විට සුවය ලැබූ සමස්ථ ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
ඒ ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි. එසේම ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments