Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළට.

කැබිනට් මණ්ඩල තීරණය අනුව අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සැමරීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් පසුගියදා නිපුණතා සංවර්ධන ,රැකීරක්ෂා හා කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

The post ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();