Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා සුවය ලබයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ලොව පුරා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
ශ්‍රී ලංකාවේ ද මරණ 07 ක් වාර්තා විය.
කෙසේ නමුත් ආසාදිතයන් සුව වීමේ ප්‍රවණතාවයක් ඇත.

මේ වන විට ලොව පුරා COVID 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();