ජාතික වෙසක් සතියක් ප්රකාශයට පත් කෙරෙයි
එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙස ප්රකාශයට පත් කර ඇත.
එම කාල සීමාව තුළ ප්රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments